Divulapitiya Facing Colombo - Kurunegala Road (05 bus route)
✅10 minutes to Meerigama Highway Entrance
✅3 minutes to Divulapitiya Town
✅ proximity to all conveniences such as national & international schools, supermarkets, government & private banks, and hospitals
FACILITIES
✅Electricity
✅30ft and 20ft wide roads
✅Common space
වාසි රැසක් පහසු මිලක් සමගින් වැඩි ප්රතිලාභයක් සහිත විශ්වාසවන්තම ආයෝජනය.
දැන් කොළඹ කුරුණෑගල (5පාර) ප්රධාන මාර්ගයට මුහුණලා දිවුලපිටිය නගරයේන්.
මීරිගම Highway Entrance එකට විනාඩි 10 යි.
දිවුලපිටිය නගරයට විනාඩි 3 යි.
පැය 24 පුරාම ලංකාවේ ඕනෑම තැනකට ප්රවාහන පහසුකම්.
සුන්දරත්වය සපිරි නිසංසල බිම් කොටස්.
කොළඹ 05 පාරේ කාටත් ගන්න පුළුවන් සාධාරණ මිලකට.
නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුව මනාව සංවර්ධිත බිම් කොටස්.
ආකර්ශනීය පහසු ගෙවීමේ ක්රම සහිතව
බැංකු ණය පහසුකම් සමග අදම අදම අමතන්න
දේපළ වෙළඳාමේ රාජකීය නාමය Empire Lands වෙතින් ම පමණයි