A valuable 30-perch land is for sale in Kehelbaddara, Udugampola. This land faces the main Gampaha–Seeduwa / Negombo (244 bus route) road, making it highly suitable for both residential and commercial purposes.
උඩුගම්පොළ කෙහෙල්බද්දර පර්චස් 30 ක වටිනා ඉඩමක් විකිණීමට ඇත. මෙම ඉඩම ගම්පහ – සීදූව / මීගමුව (244 බස් මාර්ගය) ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති බැවින් නේවාසික මෙන්ම වාණිජමය කටයුත්තකට වුවද ඉතා යෝග්‍ය වේ.
Additional Information :
~ Clear deed (පිරිසිදු ඔප්පු.)
~ Wide road access (පුළුල් මාර්ගය)
~ 4 km from Gampaha town (ගම්පහ නගරයට කි.මී. 4යි.)
~ Less than 500 meters from Udugampola Junction (උඩුගම්පොළ හන්දියට මීටර් 500යි.)
~ 15-minute drive to Katunayake International Airport (කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට විනාඩි 15යි.)
~ Close to Senarath Paranawithana Primary School (සෙනරත් පරණවිතාන ප්‍රාථමික විද්‍යාලයට ආසන්න වීම.)
~ Close to St. Peter’s College – Gampaha Branch (ගම්පහ ශාන්ත පීතර විද්‍යාලයට ආසන්න වීම.)
~ Close proximity to Udugampola Jogging Track (උඩුගම්පොළ jogging track එකට ආසන්න වීම.)
~ Close to the Gampaha Botanical Garden (ගම්පහ උද්භිත උද්‍යානයට ආසන්න වීම.)
~ Electricity and Telephone facilities available (විදුලිය හා දුරකථන පහසුකම් සහිතයි.)
~ Well water and Pipe-borne water supply available (ළිං ජලය හා රජයේ ජල නල පහසුකම් සහිතයි.)
~ Easy access to the Katunayake–Colombo Expressway Interchange (කටුනායක – කොළඹ අධිවේගී මාර්ග පිවිසුමට පහසුවෙන් පිවිසිය හැකි වීම.)