Residential Land in Alawwa
# 100% ආරක්ෂිත, අලව්වේ වලකුඹුර, නාය යෑම් වලින් තොර කදු හෙල් රහිත භූමි ප්රදේශයකි: ස්වාභාවික විපත් සහ සතුන්ගේ කරදර වලින් 100% නිදහස්, ඉතාම මට්ටම් සහ නිෂ්චල පරිශරයක් සහිත. ඉතාම ස්ථාවර පොලවක් සහ නොසිදෙන ජළ මූලාශ්‍ර සහිත භුමියක් වන හෙයින් ඕනෑම ඉඩෝර කාලයකට බියකින් තොරව මුහුණ දිය හැකිය.
# විශිෂ්ඨ යටිතල පහසුකම් සහිතය: සෑම බිම් කොටසක්ම ආවරණය වන ලෙස යොදා ඇති විදුළිය සහ අඩි 16 පුළුල් මාර්ගය නිසා ඕනෑම බර වාහනයකින් ප්‍රවාහනය කල හැකිය.
# ඉඩමේ විශිෂ්ඨ පිහිටීම: අලව්ව නගරයටත් පොල්ගහවෙල නගරයටත් මධ්‍යගතව කොළඹ - කුරුණෑගල ප්‍රධාණ මාර්ගයට හරියටම විනාඩි 7 දුරින් පිහිටා තිබීම නිසාද, වලකුඹුර දුම්රිය මධ්යෂ්ථානයද කොළඹ කුරුණෑගල ප්‍රධාණ මාර්ගයට සාමාන්තරව ලග ලගින්ම පිහිටා ඇති නිසාද, කොළඹට කුරුණෑගලට හෝ යාපනයට හෝ එසැනින් ගමන් කල හැකි ප්‍රවාහන පහසුකම ස්ථීරය.
# මෙම ඉඩමේ භූ සමතල පිහිටීමත් ප්‍රධාණ නගරවලට ආශන්න වීමත් සමග නේවාසිකව සිටීමට අමතරව විශිෂ්ඨ ආදායමක්ද ලබා ගැනීමට අපේක්ශිත අයෙකුට, කුළුබඩු බහුල මෙම ප්‍රදේශයේ සිට පිටරට පැටවීම හෝ කොළඹ පැටවීම කල හැක. තවද අමතර කාමර සාදා ගැනීමෙන් බද්දට, කුළියට ලබාදිය හැක. වාහන සේවා මධ්‍යෂ්ථානයක්, ගරාජයක් වුවද පවත්වා ගත හැක.
# ජළ බස්නා පහසුකම: සෑම බිම් කොටසක්ම විශිෂ්ඨ ජළ බස්නා පහසුකමින් යුක්තය.
# ලබා ගත හැකි බිම් කොටස්වල ප්‍රමාණයන්: පර්චස් 15, 16, 26, 28 , 44 ආදි ලෙසින් ඔබගේ අවශ්‍යතාවය අනුව තොරාගත හැකිය.
# පර්චසයේ මිල: රු: 95000/- සිට 145000/- දක්වා තිබෙන අතර ලොකු බිම් කොටස් සදහා වට්ටමක් හිමිවේ. අප මෙහි සදහන් කර ඇත්තේ ඉතාම සාධාරණ අඩුම මිල ගණන් වන අතර මෙම භූමියේ ගුණාත්මක භාවයත් පිහිටීමේ වටිනාකමත් සමග පර්චසයේ සැබෑ වටිනාකම මීට වඩා බෙහෙවින් වැඩිවිය.
# පිරිසිදු ඔප්පු: අවුරුදු 50 වැඩි පත්තිරු සමග පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතය. බැංකු ණය අයදුම් කල හැක. ඔබගේ බිම් කොටස ඉක්මනින්ම වෙන් කර ගන්න. පහත දුර කථන අංකයට අමතන්න. WhatsApp පණිවිඩයක් තැබිය හැක / මැසෙනජර් ක්ලික් කල හැක.
බිම්ලක් අමතන්න: . Call / WhatsApp / Messenger,
# අග නගරයෙන් හෝ තදාශන්න නගරාශ්‍රිතව පර්චසයට ලක්ෂ 15, 20 , 25, පමණ දී පර්චස් හත අටක් මිලදී ගෙන මිරිකෙන ජනගහන තද බදයට සහ අසහ උසට නැග ඇති ජීවන වියදම සමග ගැටෙන්න ඕනද? අපෙන් ඉතාම පහසු මිලට අගනා, ලොකු බිම් කැබැල්ලක් අඩු මිලට මිලදීගෙන මේ ප්‍රදේශයේ ඇති පහසු ආර්ථිකයෙන් ජීවන අරගලයකින් තොරව,අග නගරයේ මෙන් ඇති සියළු ප්‍රවාහණ පහසුකම් බුක්ති විදිමින්, මානසික සහනයද ඇතිව හොදින් ජීවත් වන්න. එයයි අපේ පැතුම. බිම්ලක් අමතන්න. / WhatsApp පණිවුඩයක් තැබිය හැක. Call / WhatsApp / Messenger,
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for Sale in Alawwa
20.0 perchesKurunegala, Land For SaleRs 245,000 per perch19 days
Land for Sale Alawwa
6.0 acresKurunegala, Land For SaleRs 4,200,000 per acre40 days
House With Land For Sale - Alawwa
Bedrooms: 3 | Bathrooms: 1Kurunegala, Houses For SaleRs 7,500,00053 days
House for Rent in Alawwa
Beds: 6 | Baths: 2Kurunegala, House RentalsRs 85,000 /month14 days