🙏🙏ඔබගේ සිහින නිවහන තැනීමට හෝ කදිම ආයෝජනයකට ස්වාභාවික ආපදා වලින් තොර විශ්වාසනීය හෙට දවසකට නිදහස් ගෞරවාන්විත ජීවනරටාවකට හොදම තැන කලගෙඩිහේන සපුගස්තැන්න පාරෙන් ..
යක්කල ලයිසියම් ජාත්‍යන්තර පාසලට ඇවිදින දුරින් සහ
කොළඹ නුවර පාරට ඉතාමත් ආසන්නයෙන් මනාව සංවර්ධනය කරන ලද බිම්කොටස් ව්‍යාපෘතිය දැන් ඔබේම කරගන්න.
♦️නුවරපාරට ආසන්නයෙන්
♦️යක්කල නගරයට ආසන්නයෙන්
♦️පිළිගත් සුපිරි වෙළදසැල් , බැංකු හා සාප්පු සංකීර්ණ,හොටෙල් පහසුකම් සියල්ල අතේ දුරින්
♦️ගම්පහ පාසල් පද්ධතියට විනාඩි කිහිපයකින්
♦️ දුම්රියපලවල්, highway entrance, වෙත විනාඩි කිහිපයකින්
♦️පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම සමගින්
⭕විදුලිය
⭕නළ ජලය
⭕පුලුල් මාර්ග
⭕කාණු පද්ධති සමගින්