*Padukka - Weragala*
👉317 පාදුක්ක හදපාන්ගොඩ බස් පාරට 50m
👉පාදුක්ක නගරයට 3km
👉සියලු පහසු කම් සහිතයි
👉නළ ජල පහසුකම්.
👉තෙකලා විදුලිය.
👉අඩි 20-30 පුළුල් මාර්ග.
👉ආයතනික ණය පහසුකම්.
👉පහසු ගෙවීමේ ක්රම.
👉තාර යෙදු මාර්ග.
👉කොන්ක්රීට් කාණු පද්ධති
👉සුවිශේෂී වට්ටම් සහිතව
පාදුක්ක ප්රදේශයෙන් ඔබේ මුදල වටිනා බිම් කොටස් අපෙන් ලබා ගන්න.සියලුම නේවාසික පහසු කමකම් සමග 🌿නිස්කලංක පරිසරයක අගනා බිම් කොටස්.
👉 රු.200,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
👉 ඉඩමේ වටිනාකමෙන් 50% ගෙවා ඉතිරිය වසරක 2කට පොලී රහිතව පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න...
👉දැන්ම අපට කථා කර ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න ☎️
samantha