පිලියන්දල, කැස්බෑව නගරයට ආසන්නව ඉඩමක් විකිණීමට.
කැස්බෑව පොලීසිය අසල.
ගුණරත්න මාවතෙන්.
162 කොළඹ ප්‍රධාන බස්පාරට මී. 500 ක් පමණයි.
අවට සුකෝපබෝගී දෙමහල් නිවාස සාදාඇත.
ඉහළ වැදගත් පරිසරය.
තැනිතලා ඉඩම.
සියලුම බැංකු, රජයේ සහ ජාත්‍යන්තර පාසැල්, Keells / Cargills සුපිරි වෙළෙඳසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් ඉතා නුදුරින්.
පර්චස් 6.5 බිම්කොටස.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
පර්චසයක මිල ලක්ෂ 9/80.
සම්පූර්ණ මිල ලක්ෂ 63.7
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
Residential Land for Sale in Piliyandala Kesbewa Town.
Near Kesbewa Police Station.
500m from 162 Colombo Road.
Situated in Highly Residential Area.
Decent Neighborhood.
Flat Land.
Banks, Government & International Schools, Keells / Cargills Supermarket & All Urban Facilities Within Short Distance.
Clear Title.
Plan Approved.
6.5 Perches Land.
Price 980,000/- per Perch.
Total Price 6.37 Million.
Price Negotiable.
Strictly No Brokers Please.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට Sooriya Property Management අමතන්න.