2025 නව වසරේ ඉඩමක් මිලදී ගන්න හීන දකින ඔබ වෙනුවෙන්ම සුවිශේෂී වට්ටම් සමග නිට්ටඹුව නගරයෙන් සංවර්ධිත අලුත්ම බිම් කොටස් රැසක්
👉පර්චසය රු. 380,000/- සිට
👉එකවර ගෙවීමේදී ලක්ෂ 18 සුවිශේෂී වට්ටමක්
👉මාස 30 පොලී නැතුව ගෙවන්න
👉නල ජලය සමග තෙකලා විදුලිය
👉සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරුපත්
✅කොළඹට විනාඩි 30
✅කාපට් බස් පාරට මුහුණලා
✅කොළඹ නුවර ප්‍රධාන පාරට 800M
✅නිට්ටඹුව නගරයට විනාඩි 05
✅මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 10
✅වේයන්ගොඩ නගරයට විනාඩි 05
✅වේයන්ගොඩ දුම්රිය ස්ථානයට විනාඩි 05
✅දිවා රාත්‍රී ගමනාගමන පහසුකම් සහිතයි
✅ප්‍රධාන පෙලේ බැංකු, රෝහල් සහ සුපිරි වෙළදසැල් ආසන්නයෙන්ම
✅ජාත්‍යන්තර පාසල් සහ රජයේ පිළිගත් පාසල් අතේ දුරින්
රු. 100,000/- ගෙවා ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න, අදම අමතන්න