''ටවුම ළඟම හොඳම ඉඩම'' - මිනුවන්ගොඩ නගර සීමාවේ සුන්දර හා නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවහනට ආයෝජනය කරන්න.
මිනුවන්ගොඩ නගරයට කි.මී. 1.5යි.
ප්රධාන පාසල්, රෝහල්, රාජ්ය ආයතන සියල්ලට ආසන්නව පුළුල් යටිතල පහසුකම් සමගින්
අධිවේගී මාර්ග පිවිසුමට, කටුනායක ගුවන් තොටුපොළට පහසු ප්රවේශය.
වේයන්ගොඩ, දිවුලපිටිය හා මීගමුව නගර වලට පහසුවෙන් ළඟාවීමේ හැකියාව.
සම්පූර්ණ මුදල මාසයක් ඇතුළත ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්.
Assetline Finance වෙතින් Home Plus කඩිනම් ණය යෝජනා ක්රමය.
පොලී රහිත පහසු ගෙවීමේ ක්රම.
ඔබට පහසු පරිදි සකසන විශේෂිත ගෙවීම් සැලසුම්.
පැහැදිලි හා නිරවුල් ඔප්පු. තෙකලා විදුලිය සහ අනෙකුත් පහසුකම් වලින් පරිපූර්ණ දර්ශනීය වටපිටාවකින් සමන්විත නිස්කලංක පරිසරයක ඔබගේ ආදරණීයන් සමඟ නිදහසේ දිවි ගෙවන්න. අදම විශ්වාසයෙන් ආයෝජනය කරන්න.