සුන්දර හරිත පරිසරයක නිස්කලංකව ,රිසි සේ ජීවත් වෙන්න වටරැකින් ඉඩමක්,
🔰 හයිලෙවල් පාරට 800m ...
🔰 125 පාදුක්ක කොළඹ බස් පාරට 400m...
🔰 අඩි 22ක තාර යෙදු පුළුල් පිවිසුම් මාර්ගය..
🔰 කොන්ක්‍රීට් කානු පද්ධතිය ...
🔰 මීගොඩ නගරයට 6Km...
🔰 හෝමාගම නගරයට 8Km...
🔰 කොට්ටාව නගරට 13KM...
🔰 Arpico / Keells/ Cargills ඇතුළු සුපිරි වෙළෙඳසැල් ,මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය , ජාතික හා ජාත්‍යන්තර පාසල් බල සීමාවේ පිහිටා ඇත.
🔰 ඇතුළු සුපිරි වෙළෙඳසැල් ,මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය , ජාතික හා ජාත්‍යන්තර පාසල් බල සීමාවේ පිහිටා ඇත.
🔰 කොට්ටාව,මාකුඹුර ,හෝමාගම ,කඩුවෙල නගර වලට පහසුවෙන් ලගා විය හැක..
🔰 තෙකලා විදුලිය, නළ ජලය සපයනු ලැබේ.
🔰 පර්චස් 11 සිට බිම් කොටස්
🔰 එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමි කර ගත හැක
🔴බිම් කොටසේ වටිනාකමින් 50%ක් ගෙවා ඉතිරිය පොලී රහිතව ගෙවන්න
🔴රු .200000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
මුලින් 40%ක් ගෙවා ඉතිරිය පොලී රහිතව වසර දෙකකට ගෙවන්න ගන්න...
වැඩි විස්තර සදහා අමතන්න.....