Residential Land for Sale in Hapugala - 12P
රෝස්වුඩ් (Rosewood State), හපුගල (බටුවන්තුඩාව මාර්ගය) නිවසක් ඉදිකිරීමට සුදුසු පර්චස් 12 ක ඉඩමක් විකිණීමට ඇත.
✅ ඉතා සාමකාමී නේවාසික ප්රදේශයකි
✅ Prime Lands ආයතනයෙන් මිලදී ගත් ඉඩමක් වන අතර, ලියකියවිලි සියල්ල නිවැරදිව ඇත (Commercial bank ණය අනුමතයි)
✅ අවට සියලු ඉඩම් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් හා ව්‍යාපාරිකයින් හිමිකරුවන් වන ඉඩම්ය
✅ සියලුම පහසුකම් ඉතා ආසන්නව ඇත
✅ විදේශිකයන්ටද ඉතා සුදුසු ඉඩමකි
Per Perch Price - 470,000/= ( Negotiable )
Total Price - 56 Laks ( Negotiable )
Location:
- මවුන්ට් කැල්වරි විද්‍යාලයට මීටර් 600
- හපුගල හන්දියට කිලෝමීටර් 1
- හපුගල ඉංජිනේරු පීඨයට කිලෝමීටර් 3
- නවතම Diyadam Uyana / Serene River Park ට කි.මී. 3
- සංගමිත්තා බාලිකා විද්‍යාලය, මහින්ද විද්‍යාලය, රිච්මන්ඩ් විද්‍යාලය වෙත කි.මී. 5
- කරාපිටිය රෝහලට කි.මී. 5
- ගාල්ල නගරය වෙත කි.මී. 7
- පින්නදුව අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 10
- හික්කඩුව, උනවටුන, ජංගල් බීච් වැනි මුහුදු කලාප කි.මී. 15 ක් පමණ දුරින්
අමතන්න
12 Perches Land for sale in Rosewood State, Hapugala. ( Batuwanthudawa Road )
- Very calm, Peaceful, Highly residential area
- Purchased from Prime Lands. So documents all clear. ( Commercial bank loan approved )
- All the other nearby lands are owned by Doctors, Engineers and Businessmen.
- All the facilities are nearby
- This land is very suitable for foreigners also.
- 600m to Mount Calvary School
- 1km to Hapugala Junction
- 3km to Engineering Faculty, Hapugala
- 3km to Newly built Serene River Park / Diyadam Uyana
- 5km to Sangamitta Balika Vidyalaya, Mahinda College, Richmond College
- 5km to Karapitiya Hospital
- 7km to Galle Town
- 10km to Pinnaduwa Highway Interchange
- Hikkaduwa, Unawatuna, Jungle Beach are around 15km away from this land
Per Perch Price - 470,000/= ( Negotiable )
Total Price - 56 Laks ( Negotiable )
Call
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for Sale – Hapugala, Galle
15.0 perchesGalle, Land For SaleRs 450,000 per perch1 day
House for Sale Hapugala
Bedrooms: 2, Bathrooms: 1Galle, Houses For SaleRs 7,500,00055 days
Room for Rent in Galle Hapugala
Beds: 1, Baths: 1Galle, Room & Annex RentalsRs 14,000 /month34 days
Residential Land for Sale in Polgahawela D19
10.0 perchesMEMBERGalle, Land For SaleRs 187,500 per perch58 days