දිවුලපිටිය - මීරිගම ප්රධාන පාරට ඉතා සමීපයෙන් පදිංචියට ඉඩමක් සොයන ඔබට සියලු පහසුකම් සහිතව සංවර්ධිත බිම් කොටස්
✅දිවුලපිටිය නගරයට විනාඩි 05
✅දිවුලපිටිය - මීරිගම ප්රධාන මාර්ගයට 800M
✅මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 10
✅වේයන්ගොඩ දුම්රිය ස්ථානයට විනාඩි 10
✅මීගමුව නගරයට විනාඩි 20
✅කටුනායක ගුවන්තොටුපොළට විනාඩි 20
✅තෙකලා විදුලිය සමගින් පිරිසිදු ජලය
✅කොන්ක්රීට් යෙදු පුළුල් මාර්ග සහ කොන්ක්රීට් කාණු පද්ධති
✅සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරුපත්
👉පර්චසය රු. 145,000/-
👉මූලික ගෙවීම ලක්ෂ 05
👉මාසිකව රු. 30,000/-
👉එකවර ගෙවීමේදී 20% සුවිශේෂී වට්ටම්
👉මාස 30 පොලී රහිතව ගෙවීමේ හැකියාව සමග ආකර්ශනීය පහසු ගෙවීමේ ක්රම
ඔබේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න, වැඩි විස්තර සදහා අමතන්න