දිවුලපිටිය - මීරිගම ප්රධාන මාර්ගයෙන් මීරිගම අධිවේගී පිවිසුමට සහ කටුනායක ගුවන් තොටුපළට පහසුවෙන් ප්රවේශ විය හැකි සියලු පහසුකම් සහිතව මනාව සංවර්ධනය කරන ලද සුපිරි නේවාසික බිම් කොටස්
✅දිවුලපිටිය නගරයට විනාඩි 05
✅දිවුලපිටිය මීරිගම ප්රධාන මාර්ගයට 800M
✅මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 10
✅කටුනායක ගුවන්තොටුපොළට විනාඩි 30
✅තෙකලා විදුලිය සමගින් පිරිසිදු ජලය
✅තාර යෙදු පුළුල් මාර්ග, කොන්ක්රීට් කාණු පද්ධති
✅සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරුපත්
👉මූලික ගෙවීම ලක්ෂ 05
👉පර්චසය රු. 152,000/-
👉මාසිකව රු. 17,500/-
👉බිම් කොටසම ලක්ෂ 19
👉එකවර ගෙවීමේදී 15% සුවිශේෂී වට්ටම්
👉මාස 24 පොලී රහිතව ගෙවීමේ හැකියාව සමග ආකර්ශනීය පහසු ගෙවීමේ ක්රම
ඔබේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න, වැඩි විස්තර සදහා අමතන්න