🎗️අධික නාගරීක තදබදයෙන් මිදී සෞම්‍ය හා නිහඬ වටපිටාවක හිඳිමින් සියළුම දියුණු නාගරික පහසුකම් හා සේවාවන් අතේ දුරින් තියෙන තැනකින් ඔබේ නිවහන තනා ගන්න ඔබ කැමතිද?
මෙන්න....දිනෙන් දින වටිනාකම ඉහල යන දියුණුතම ප්‍රධාන නගර තුනකට මැදිව මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට යාබදව, සුප්‍රසිද්ධ අතුරුගිරිය ගල්වරුසාව පාරෙන් වටිනා බිම්කොටස් කිහිපයක පළමු අධියරේ හොඳම බිම්කොටස් දැන් වෙන්කර ගන්න.
කඩුවෙල, අතුරුගිරිය හා මාලබේ නගර වලට විනාඩි 08කින් පිවිසිය හැකි දුරකින්,
♻නිරවුල් ඔප්පු
♻නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය
♻නව නුවර පාරට හා අධිවේගී පිවිසුම් මාර්ගයට සමීපයෙන්
♻තෙකලා විදුලිය
♻නල ජලය
♻කොන්ක්‍රීට් කාණු පද්ධති හා
♻තාර යෙදු ඇතුල් මාර්ග සමගින්
♻සීමිත බිම්කොටස් කීහිපයකින් හොඳම බිම්කොටස ඔබේ කරගන්න.
⚜️මිලේනියම් සිටි වටරවුමට 2KM
⚜️මාලබේ මංසන්ධියට 4KM
⚜️අතුරුගිරිය මංසන්ධියට 3.5KM
⚜️කඩුවෙල මංසන්ධියට 3KM
⚜️කොතලාවල, කඩුවෙල හා අතුරුගිරිය අධිවේගී පිවිසුම් සියල්ලට 3.5 KM
⚜️ 698 හෝමාගම කඩුවෙල පාරට 800M
✳️මූලිකව 200,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න,
✳️50% ගෙවා ඉතිරිය වසරක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න,
✳️එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න.