ඔබේ අලුත්ම නිවහන තනාගන්න ගැලපෙනම කදිම තැන අතුරුගිරියෙන් මෙන්න .... 🏛️🏛️🏛️
190 ගොඩගම ප්‍රධාන බස් පාරට හා 136 කොට්ටාව පාර, වල්ගම හන්දියට මැදිව අතුරුගිරිය ඥානවිමල මාවතෙන් සුපිරිම බිම්කොටස් කිහිපයක් දැන් ඔබට.
මනාව සංවර්ධනය කරන ලද පර්චස් 8 සීමිත බිම්කොටස් කිහිපයක් අතුරින් හොඳම බිම්කොටස දැන්ම වෙන්කර ගන්න.
♻️නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය
♻️තෙකලා විදුලිය
♻️නල ජලය
♻️කොන්ක්‍රීට් කාණු පද්ධති හා
♻️තාර යෙදු ඇතුල් මාර්ග සමගින්
🔰190 ගොඩගම පාරට 500M
🔰වල්ගම මංසන්ධියට 300M
🔰අතුරුගිරිය මංසන්ධියට 1KM
🔰පුංචි අතුරුගිරිය මංසන්ධියට 1KM
🔰හෝමාගමට 3KM
🔰කොට්ටාවට 3KM
🏥අතුරුගිරිය රජයේ රෝහල හා පිළිගත් සුපිරි වෙළද සැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු හා සාප්පු සීයල්ලම අතේ දුරින්
🔰මූලිකව 500,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසරක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න.