A valuable 15-perch plot of land is available for sale in Asgiriya, Gampaha, located in a good residential area. This well-maintained plot features all essential amenities. It is conveniently situated 300 meters from the Gampaha – Minuwangoda main road. This property represents a unique investment opportunity due to the rapidly appreciating value of this area.
ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 15 ක අගනා බිම් කොටසක් විකිණීමට ඇත. හොද නේවාසික ප්‍රදේශයක් වන අතර සියලු පහසුකම් සහිත ඉතා හොඳ හැඩයක් සහිත කදිම ඉඩමකි. ගම්පහ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට මීටර් 300 ක දුරින් පිහිටි මෙම ඉඩම දිනෙන් දින මිල ඉහළ යන සුවිශේෂී ආයෝජන අවස්ථාවකි.
-Electricity, well water, and government water line facilities are also available.
විදුලිය, ළිං ජලය මෙන්ම රජයේ ජල නල මාර්ග පහසුකම් ද ඇත.
-Easy access to Colombo or any other destination by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.
-15 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.
-Just 5 minutes to Gampaha Town and easy access
ගම්පහ නගරයට මිනිත්තු 5 කින් ප්‍රවේශ විය හැකිය.
-Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
-Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, Restaurants etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක