Rs 430,000 per perch
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
A valuable 26 perches land is available for sale in Alawathupitiya, Ja Ela. Located in a good residential area.This well maintained plot features all assential amenities and walking distance to Colombo – Chilaw main road.
ජා ඇල, අලවතුපිටිය පර්චස් 26ක අගනා බිම් කොටසක් විකිණීමට ඇත. හොද නේවාසික ප්‍රදේශයක් වන අතර කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයට පයින් ඇවිද යා හැකි දුරකින් පිහිටා ඇත.
Additional Information -
- 50 Meters to Alawathupitiya Railway Station.
- අලවතුපිටිය දුම්රිය ස්ථානයට මීටර් 50ක දුරින් පිහිටා ඇත.
- Electricity, Well water as well as Government Water line facilities also available.
- විදුලිය, ළිං ජලය මෙන්ම රජයේ ජල නල මාර්ග පහසුකම් ද ඇත.
- 15 feet wide good motor able road up to the land.
- ඉඩම දක්වා අඩි 15 පළල හොඳ මෝටර් රථ මාර්ගය.
- Easy access to Ja Ela, Kandana,Ganemulla ,Gampaha cities.
- ජා ඇල, කදාන,ගණේමුල්ල සහ ගම්පහ නගර වලට පහසුවෙන් ලගා විය හැක.
- Very convenient location with all necessary urban facilities.
- අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
- Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
- රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.





