Land for sale in Panadura. Suitable for residential. 900m to Gall Road and 4km to Panadura bus stand.
Calm and quiet environment, very good for residential purposes. Clear deeds over 30 years. with 6 harvesting coconut trees.Price negotiable.
පානදුර උපෝසථාරාම පාරේ පදිංචියට ඉතා සුදුසු ඉඩමක් විකිණීමට. ගාලු පාරට 900m, පානදුර ප්රධාන බස් නැවතුමට 4km. වසර 30කට වැඩි පිරිසිඳු ඔප්පු. ඵල දරන පොල් ගස් 6 ක් සහිතයි. මිල ගණන් සාකච්ඡා කරගත හැක.