2 blocks of land of 8 perches each are for sale in Bandarawatta, Kadawatha. Only 75 meters from the Colombo – Kandy main road. Less than 1 km from the Kadawatha expressway interchange. The entire plot can be purchased.
පර්චස් 8 බැගින් වු ඉඩම් කැබලි 2ක් බණ්ඩාරවත්ත, කඩවත විකිණීමට ඇත. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට මීටර 75 ක් පමණි. කඩවත අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට කිලෝමීටර 1 ට අඩු දුරකි. සම්පූර්ණ බිම් කොටස වුවද මිලට ගත හැක.
- Easy access to Kadawatha, Kiribathgoda, Ragama, and Ganemulla main cities.
- කඩවත, කිරිබත්ගොඩ, රාගම, සහ ගනේමුල්ල ප්‍රධාන නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.
- Pipe-borne Water Supply
- නල ජල සැපයුම
- 3 Phase Electricity
- තෙකළා විදුලිය පහසුකම් ද සහිතය.
Very close to all leading banks, financial institutions, supermarkets, private and government establishments, hospitals (both government and private), and schools (both government and international).
සියලුම ප්රමුඛ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, පෞද්ගලික සහ රජයේ ආයතන, රෝහල් (රජයේ සහ පෞද්ගලික යන දෙඅංශයෙන්ම) සහ පාසල් (රජයේ සහ ජාත්‍යන්තර යන දෙඅංශයෙන්ම) වලට ඉතා සමීපව පිහිටා ඇත.