Piliyandala, Suwarapola Land for sale.
With well maintained house.
250 m to Suwarapola Junction.
2 km To Moratuwa University.
3 km To Katubedda junction ( Galle Road ).
1.2 km To Piliyandala Town.
Decent neighborhood.
With Ample space, Fully tiled house.
4 Bedroom.
Well water & Pipe water.
Parapet wall / gate.
Clear title.
Plan approved.
20.8 Perches land.
Price 2.1 million per perch.
Total Price 43.5 million ( 435 lacks ).
Price negotiable.
Strictly no brokers please.
පිලියන්දල සුවාරපොල හන්දියට ආසන්නව පර්චස් 20.8 ක අගනා ඉඩමක් විකිණීමට.
හොදින් නඩත්තු කල විශාල නිවසක් ද සහිතයි.
පිලියන්දල - ගල්කිස්ස 255 ප්‍රධාන බස් පාරට ( සුවාරපොල හන්දියට ) මී. 250 යි.
මොරටුව විශ්වවිද්‍යාලයට කි. මී. 2 යි.
කටුබැද්ද හන්දියට කි. මී. 3 යි.
අඩි 20 මාර්ගය.
වැදගත් පරිසරය.
නිවස කාමර 4 යි.
සම්පූර්ණයෙන් ටයිල් කර ඇත.
නාන කාමරය.
සාලය.
පැන්ට්‍රිය.
වැරැන්ඩාව.
සේවක වැසිකිළිය.
ළිං ජලය සහ නල ජලය.
විශාල මිදුල.
මායිම් බිත්ති නැත. නිවස වටේටම ගමන්කළ හැකිය.
තාප්ප / ගේට්ටුව.
ගඩොල් බිත්ත
සිවිලිම.
සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ නිවස පදිංචියට හෝ ව්‍යාපාරයකට කදිමයි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 20.8 යි.
පර්චසයක මිල ලක්ෂ 21.
සම්පූර්ණ මිල ලක්ෂ 435 ( මිලියන 43.5 ). මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.