ප්‍රදේශයේ පවතින මිලට වඩා අඩු මිලට ඉඩමක් ඉක්මනින් විකිණීමට.
පැරණි නිවසක්ද සහිතයි.
පිලියන්දල මාවිත්තර 255 කොට්ටාව පාරෙන්.
255 ගල්කිස්ස - කොට්ටාව පාරට මී. 300.
අඩි 12 පාර.
පිහිටි පොලොව.
හතරැස්, තැනිතලා ඉඩම.
වැදගත් පරිසරයක පිහිටා ඇත.
පදිංචියට, ආයෝජනයට, කුලියටදීමට, ගබඩාවකට, කර්මාන්ත ශාලාවකට, ව්‍යාපාරයකට සුදුසුයි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 56.
කොටස් වශයෙන් විකුනන්නේ නැත.
පර්චසයක මිල ලක්ෂ 8.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
Valuable land with old house selling for below market value.
Piliyandala Mawittara.
300 m To 255 Mt'Lavinia - Kottawa bus route.
12 feet road.
Residential area.
High land.
Flat & square land.
Ideal for Investment, Occupation, Renting, Wearhouse, Factory or any Business.
Clear title.
Plan approved.
56 perches land.
Not selling part of land.
Price 8 lacks per perch.
Strictly no brokers please.