නිවසක් වෙනුවෙන් ඔබ දකින සිහිනය සැබෑ කරගන්න වගේම ආයෝජනයකට, ඉංගිරිය- කොළඹ ප්රධාන බස් මාර්ගයට නුදුරින් වටිනා බිම් කොටස් කීපයක් විකිණීමට.
-> 125 ඉංගිරිය- කොළඹ මාර්ගයට 1Km නුදුරින්
-> පාදුක්ක නගරයට 15min
-> ඉංගිරිය නගරයට 20min
-> හොරණ, ඉංගිරිය, පාදුක්ක නගරවලට පහසුවෙන් ලගාවීමට හැක
-> වෙල්යායකට යාබදව නිස්කලංක පරිසරයක
-> නිරවුල් ඔප්පු
-> 11, 12, 13, 14 හා 15 පර්චස් කොටස් විකිණීමට ඇත.