සියළු පහසුකම් සහිත හොරණ නගරයට ආසන්නයේ වටිනා බිම් කැබලි කිහිපයක් විකිණීමට ඇත.
හොරණ මතුගම බස් මාර්ගයට 700m
ලක්ෂ 7ක් ගෙවා පදිංචිවී ඉතිරිය ටික ටික ගෙවන්න.
නල ජලය, තෙකලා විදුලිය, තාර යෙදූ මාර්ග
ප්රාදේශීය සභා අනුමැතිය, නිරවුල් ඔප්පු
පොලී රහිත පහසු ගෙවීම්
අදම ඔබේ කොටස වෙන්කරවා ගන්න