මත්තෙගොඩ ප්රදේශයේ ඉතා නිස්කලංක පරිසරයක පිහිටා ඇති
තෙමහල් නිවසක දෙවන මහල සහ තෙවන මහල කුලියට දීමට ඇත.
( ජපුර ඉංජිනේරු පීඨයට මීටර 800ක් දුරින්)
දෙවන මහල පමණක් - මසකට - රු: 70000
තෙවන මහල පමණක් - මසකට - රු: 40000
වැඩිවිස්තර සඳහා - අමතන්න