Rs 3,275,000
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
මුලික ගෙවීම Rs 775000 හෝ Rs 1075000/=
KWID SPORTS RXT for Sale or Exchange
First Owner පලමු අයිතිකරු
Genuine Low Millage
100% Original paint
Registration 2017
Manufacture 2016
Genuine Low millage with AMW company maintenance all service records and Green test certificate.
AMW සේවා සහතික සහ සියලුම දුම් වාවාර්තා සමගින් ප්රදර්ශනාගාර තත්ත්වයේ ඇති කාරය
ලීසිං දමා නොමැති අතර ඔබගේ නමට ලීසිං පහසුකම් සලසා දිය හැකිය
Full Option
100% Original paint & running condition
Company fitted
TVDVD Reverse camera
Ideal for a lady or small family.
100% Body and running in immaculate showroom condition
One of THE BEST KWID Car in the market.
කාන්තාවකට කුඩා පවුලකට ඉතා අනර්ඝයි
ඉතා හොද ධාවන තත්වයේ
හොඳම කාරයක් සොයන්නකුට පමණි .
පෙට්රල් ලිටරයට 22~25. Kmpl.
Cash 3275000/=
Leasing/Exchange 3295000/=
අතට 1075000/=
මාසිකව 42950/=× අවුරුදු 7
මාසිකව 46500/= × අවුරුදු 6
මාසිකව 50600/= × අවුරුදු 5
මාසිකව 59400/= × අවුරුදු 4
මාසිකව 73800/= × අවුරුදු 3
මාසිකව 103400/ × අවුරුදු 2
හෝ
අතට Rs 775000/= × අවුරුදු 61750
ඔබගෙ නමට ලිසින් පහසුකම් .ලිසින් දමා නොමැත කොන්දේසිව් මාසික වාරිකය අඩු කරගත හැකිය
There is NO ONGOING Leasing and leasing facilities could be arranged on your name .
Exchange possible with Maruti Alto Panda panda cross Trend March cars or Toyota Nissan Mitsubishi Suzuki Hyundai Auto cars. Further Exchange possible with Bajaj Three Wheel motorcycle and Scooters.
කාර් ත්රීවීල් මොටර්සයකල් ස්කුටර් මාරු සැලකේ Please call