•Renault Kwid RXT Air bag model 2016
•65000KM Genuine Mileage(සියලු දුම් සහතික හා සේවා බිල්පත් සියල්ලම ඇත).
•Mint condition vehicle.
•ඔරිජිනල් යතුරු දෙකම ඇත.
•අලුත්ම බැටරිය.
•Company tyre set(අවශ්‍යනම් Brandnew tyre set එකක් ලබා දිය හැක)
•නියමිත ආකරයෙන් නියමිත වෙලාවට නඩත්තු කරන ලද වාහනයකි.
•දිරුම් හෝ අනතුරු කිසිවක් නැත. (අවශ්‍ය නම් වාහනය ඔසවා පෙන්විය හැක).
•Spark Plug සියල්ල අලුතින් දමා engine tuneup එක sterling after care ආයතනයෙන් සිදුකර ඇත.
•එන්ජිම, ගියර් බොක්ස්, සස්පෙන්ශන් පද්දතිය, AC පද්දතිය අඩුපාඩු නැතිව හොඳම තත්වයේ ඇත.
•පලපුරුදු කාර්මික මහතෙකු හෝ වාහන පරීක්ශා කරන ආයතනයකින් පරීක්ෂා කිරීම සඳහා කිසිම විරුද්ධත්වයක් නොමැත.
•ඔරිජිනල් වාහනයකි.
•මහරගම පන්නිපිටියෙන් වාහනය පරීක්ශා කල හැක.