ෆුල් කන්ඩිෂන් වාහනයක්.
බොඩි සහ එන්ජින් තත්වය හොඳයි – කිසිදු ලොකු අලුත්වැඩියා අවශ්‍ය නැහැ.
ටයර් 4ම new තත්වයෙන් තියෙනවා.
අලුත් බැටරියක් දාලා තියෙනවා 🔋
Android setup එකක් සහ subwoofer system එකක් දාලා තියෙනවා 🔊
A/C හොඳට වැඩ.
Interior clean.