Rs 39,900
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Fake Remax X5 Wireless Speaker. වලට අහුවුනාද?🤦♀️
👍ORIGINAL එකක් අරන් වෙනස වටහා ගන්න.
🔰Remax speaker එක JBL 110 එකට වඩා ගොඩක් හොඳ Voice Bending speaker එකක් ඔබට ඉතා හොඳින් ගායකයා ආසන්න මට්ටමේ ගායනා කිරීමට අවශ්‍ය නම් මෙම Remax speake ට්‍රයි කරන්න ලොකු වෙනසක් තියෙනවා,
🔰සුපැහැදිලි ගීත ගායනාවක් අප අවට සිටින විශාල පිරිසකට ඇසිය හැකිය, මෙහි සද්දේ ගමන් කිරීම නිසා chinese speaker වගේම ඝෝෂාකාරී සද්දයක් නොමැත , ඔබත් මිල අඩු බාල වර්ග ස්පීකර් එකට හසුවී සිටී නම් එයට හොඳම විසඳුමක්
🔰අනික් speaker වඩා ඔබගේ ගායන හැකියාව ඉස්මතු කිරීමට speaker ඇති මයික්රොෆොනවලට හැකියාවක් ඇත
🌹🌹 𝐒𝐄𝐀𝐒𝐎𝐍𝐀𝐋 𝐎𝐅𝐅𝐄𝐑𝐒🌹🌹
ORIGINAL | BRAND NEW | SEAL PACK
💯 Remax X5 Wireless Speaker Black Available Now
♨️Karaoke Mic with recoding fasality
♨️UDB and micro sd card support
♨️mic priority
♨️Bluetooth 4.0
♨️ AC |DCdual working ( Reachable battery and 220V current )
♨️LED Display
♨️RGB Lights
♨️7000mAh Battery
♨️2 Mics and a Remote Included
🌹ඔබට අවශ්‍ය උසස්ම තත්වයේ ආනයනික පාවිච්චි කරනලද, නොකල වගකීමක් සහිතව වසර 10 විශ්වාසනීය සේවාවක් සමඟින් අඩුම මිලට මිලදී ගැනීමට අප හා එක්වන්න. 🌹
🔰⏰Business Hours - 8.30am to 7.00pm⏰🔰 (Sunday’s/Poya days-9:30-3.00pm)
🌍LOCATION👉🌍No:20, ground Floor, supermarket building, Nugegoda🌍
🧿අප විකුණන Item විස්තර සහ පාරිභෝගික අදහස් (Reviews) පරීක්ෂා කිරීමට දැන්ම FB පිටුවට පිවිසෙන්න..
🔰 Fb Page - Emore.LK 🔰 (අනුකරණ වලට නොරැවටී දැන්ම අපව අමතන්න)
💢 අපගේ දැන්වීම් සහ තොරතුරු නිතර දැන ගැනීමට අපෙගේ
Face Book page එකට Like කර Follow කරන්න.. Emore.LK...
🏀ඔබට අවශ්‍ය සියලුම උපකරණ විශ්වාසනීයව ගෙදරටම ගෙන්වාගන්න.
වැඩිදුර විස්තර සදහා;
📞CALL MORE DETAILS📱WhatsApp✅ 📱Facebook✅මගින් අපව සම්බන්ධ වන්න..
✔Card payments Accepted 💳 ✔Online Transfer Accepted





