📢 වැඩි කොමිස් – වැඩි ලාභ –ව්‍යාපාරයක්!
සාමාන්‍ය Reload IVR SIM මගින් ලැබෙන 4% – 6% කොමිස් වලට වඩා
👉 වැඩි ලාභයක් උපයන්න කැමතිද?
නැතිනම්, ඔබ දැනටම Retailer Apps භාවිතා කරමින්
Reload / Bill Payments මගින් වැඩි ආදායමක් උපයන ව්‍යාපාරිකයෙක්ද?
💡 ඔබ දන්නවාද?
Retailer Apps මගින් Reload කිරීමේදී,
සාමාන්‍ය IVR SIM කොමිස් වලට අමතරව
👉 Extra Commission / Cashback / My Offers වැනි වැඩි වාසි ලබා ගත හැක!
⚠️ නමුත් ඔබ මුහුණ දෙන ගැටළු:
• Customerට තමන්ම අංකය ඇතුලත් කිරීමට පහසු ක්‍රමයක් නොමැති වීම
• Receipt ලබා දීමට නොහැකි වීම
• අංක වැරදි සහ කාලය නාස්ති වීම
• විවිධ Apps වල නැවත නැවත data enter කිරීමට සිදුවීම
✅ මෙයට සම්පූර්ණ විසඳුම – App Remote
💡 App Remote විශේෂතා:
✔️ Customer විසින්ම Mobile Number / Amount / Details ඇතුලත් කල හැක
✔️ Reload / Bill Payments / Packages සඳහා භාවිතා කල හැක
✔️ Data ඔබගේ Phone එකට automatically transfer වේ
✔️ අදාල Retailer App එක auto open වෙයි
✔️ My Offers හඳුන්වා දීමෙන් වැඩි ලාභ
✔️ අවශ්‍ය විට Instant Receipt Printing
✔️ Wireless Device – පහසු සම්බන්ධතාව
✔️ Battery Backup – විදුලිය නැති වෙලාවටත් භාවිතා කල හැක
✔️ ඔබට අවශ්‍ය ඕනෑම Bill Service එකක් එකතු කළ හැක
🎯 Bonus Features (FREE):
🔥 ඔබගේ shop එකට customers නැවත නැවත ගෙන්වා ගැනීමට solution එකක්
🔥 ඔබගේ special offers, customersට My Offers App මගින් යැවිය හැක
🚀 App Remote – Specially introduced ONLY for Retailer Apps
🔒 Patent Pending Technology
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!