*JAYA REAL ESTATE * වෙතින් ගෙනෙන *නව* ව්‍යාපෘතිය,,,, *TURTLE BEACH VILLA * තංගල්ල රැකව 👌👌👌
🚘🛣️ අධිවේගී පිවිසුමට විනාඩි 10 ක දුරින්
🚃 445 තංගල්ල රැකව ප්‍රධාන බස් පාරට මුහුනලා
🛣️ සුන්දර හරිත පැහැ බිම් කොටස්
🌊 සුන්දර කැස්බෑ වෙරළ තිරය අසලින්
🛖කබානා හෝ විලා ඉදිකර ඩොලර් ගන්න හොදම චාන්ස් එකක්
🏝️ රැකව සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයෙන්
🚦පර්චස් 10 සහ 12 යන සීමිත බිම් කොටස් ප්‍රමාණයක්
🚦ජාතික පාසල් හා රජයේ රෝහල්
🚦සුපිරි වෙළෙඳසැල් සහ බැංකු වලට පහසුවෙන් ලගාවිය හැක.
💧 නළ ජල පහසුකම්.
⚡️ තෙකලා විදුලිය.
🛣 අඩි 40-20 තාර යෙදූ පුළුල් මාර්ග.
🏭 ආයතනික ණය පහසුකම්.
❤️ පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම
🚧 මනා කොන්ක්‍රීට් කාණු පද්ධති
💫 එකවර ගෙවීමකදී සුවිශේෂී වට්ටම් සහිතව
🏕️ කාර්ය බහුල ඔබේ ජීවිතේ ට නිදහස් තැනක හුස්මක් ගන්න හොදම තැන,,,,
💥රු.200,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න
අද ම අමතන්න