🔧 Shock Absorber අ
ඔබගේ වාහනයේ ධාවන පහසුව, ආරක්ෂාව සහ ස්ථාවරත්වය රැක ගැනීමට NEW REGAL SHOCK ABSORBERS (NRSA) වෙතින් උසස් තත්ත්වයේ Shock Absorber Repairing & Refurbishing සේවාව ලබාගන්න.
🇯🇵 KYB GENUINE JAPAN Shock Absorbers ලබාගත හැක.
♻️ RECONDITIONED Shock Absorbers විශ්වාසනීය තත්ත්වයෙන් ලබාදේ.
අපගේ විශේෂතා:
✅ ජපන් තාක්ෂණය අනුව වෘත්තීයමය අලුත්වැඩියාව
✅ උසස් තත්ත්වයේ අමතර කොටස් භාවිතය
✅ සියලුම ජපන් හා යුරෝපීය වාහන සඳහා සේවාව
✅ ධාවනයේ සුවපහසුව හා ආරක්ෂාව නැවත ලබාදීම
✅ නව Shock Absorbers මිලදී ගැනීමට වඩා සැලකිය යුතු මුදලක් ඉතිරි කරගත හැක
✅ මාස 6ක ලිඛිත වගකීම
📍 අපගේ ලිපිනය
Negombo Rd, Bamunawela, Kurunegala
NEW REGAL SHOCK ABSORBERS (NRSA)
Quality • Technology • Professional
“ඔබේ වාහනයේ ධාවන පහසුව සහ ආරක්ෂාව අපගේ වගකීමයි.” 🚗💯