අලුත්ම තත්වයේ තනි දොර ශීතකරනයක් විකිනිමට. 2023 වර්ශයේ මිලදී ගන්නා ලද අතර කඩයක යෝගට් අදිය දැමිමට භාවිතා කරන ලදී. දැනට අලුත්ම තත්වයේ පවතොන මෙම ශීතකරනය ඉක්මනින් විකිනිමට. මිල ගනන් කතා කර ගත හැක