යූස් fridge එක ඉක්මනිම් විකිණීමට.
ෆ්‍රීසර් එකෙ දොර කැඩිලා තියෙන්නෙ. ( එතන ප්ලේට් කෑල්ලක් තියලා තමා දොර විදිහට යූස් කරේ)
එ ඇරෙන්න වෙන ගැටළුවක් නැ.
* අවශ්‍ය අයට ලයිට් බිල්ස් පෙන්විය හැකියි.
🌻මේක ඉන්වර්ටර් ශීතකරණයක් නොවේ.
✅ ලාස්ට් ප්‍රයිස් 15000
✅ලොකේශන් කඩුවෙල.