Rs 70,000
Negotiable
Description
For sale by
ROSHAN Blog
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
මෙම ශීතකරණය ඔබට වෙළඳපොළෙන් ලබාගත්ත හැක්කේ රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලකටයි.මෙය ලබාගත් රිසිට්පත සහ වගකීම් සහතිකය අප සතුව තිබෙනවා. අපි මෙය මිලදී ගෙන අවුරුද්දක් වෙනවා.මෙම ශීතකරණය හොඳටම තියෙනවා ඇවිල්ලා බලල ගන්න අපහට අලුත් ශීතකරණයක් ලබා ගත් බැවින් මෙම ශීතකරණය විකුණනු ලැබේ කිසිවෙකුත් සිටී නම් අප හා අමතන්න.
(බලන්න එන්න කලින් අමතන්න.)
මෙය රුපියල් 70000 අපි විකුණනු ලැබේ.
Location is srilanka ragama.
You can get this refrigerator from the market for more than one hundred thousand Sri Lankan rupees.We have the Receipt and warranty certificate for this. It has been about a year since we bought this and we have got a new refrigerator, so this refrigerator is for sale. If anyone has it, please contact us.
We are selling this for 70,000 Sri Lankan rupees.
🤳



