ජෝතිපාල , මිල්ටන් පෙරේරා මොහිදීන් බෙග් , ඇන්ටන් ජෝන් , පැරණි සිංහල ගීත ඇතුළත් spool tape 4k ඇත .3k ගත්තොත් එකක් free දෙන්නම්.Akai , Maxall වර්ගයේ තැටි.
නැවත පටිගත කිරීමේ හැකියාව ඇත .අවශ්‍ය නම් කූරියර් පහසුකම් ලබාදීමට හැකිය