මාස 1 වත් හරියට පාවිච්චි කරේ නැ .
භාවිතා නොකරන නිසා විකුනනු ලැබෙ.
💢 original full සෙට් තියෙනව .
💢 warrnty සමග bill එක තියෙනව .
💢 මස 11ක් company warrnty වගකිම ඇත .
💢 cover එකක් සහ tempart glass එක ඇත .
කඩෙම්ම ගත්ත වගේ සම්පූර්ණයෙන්ම අලුත්ම පිට ඇත completely .
2.5K Quality display
ඉතාමත් සාදාරන මුදලට විකිණීමට . genuine coustemar welcome 🙏
Xiaomi redmi pad 2 8gb 256gb