ව්‍යාපාරයෙන් විශ්‍රාම ලබාගත් නිසා, සාරි, රෙදි, බ්ලවුස්, නයිටි, අන්ඩර්වෙයාර් සහ අනෙකුත් රෙදිපිළි භාණ්ඩ ඇතුළත් සම්පූර්ණ තොගයක් විකිණීමට ඇත.
📌 තොගයේ අඩංගු භාණ්ඩ:
• සාරි 176
• රෙදි වර්ග මීටර් 1,200+ කට අධික ප්‍රමාණයක්
• බ්ලවුස් 202
• නයිටි 196
• ලේස් සහ අනෙකුත් ඇඳුම් උපාංග
• තවත් විවිධ රෙදිපිළි භාණ්ඩ රැසක්
💰 මිලදී ගත් අවස්ථාවේ වටිනාකම – රු. 16 ලක්ෂ+
💰 වර්තමාන වෙළඳපොළ වටිනාකම – රු. 21 ලක්ෂ+
🔥 ඉක්මන් විකිණීමක් සඳහා අවශ්‍ය මුදල – රු. 7 ලක්ෂ පමණි
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ දැනට පවතින රෙදිපිළි වෙළඳසැලකට තොග එකතු කිරීමට ඉතා හොඳ අවස්ථාවකි.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.
බත්තරමුල්ලට පැමිණ තොගය පරීක්ෂා කළ හැක.
Selling an entire retail clothing stock due to business retirement. This is an excellent opportunity for anyone starting a new business or looking to restock an existing textile shop.
Inventory Includes:
176 Sarees
1,200+ meters of Fabric
202 Blouses
196 Nighties
Lace, clothing accessories, and various other textile goods.
Value & Pricing:
Original Purchase Value: Rs. 1.6 Million+
Current Market Value: Rs. 2.1 Million+
Quick Sale Price: Rs. 700,000 only
Location & Contact:
The stock is available for inspection in Battaramulla.
Please contact for more details.