💼 තනතුර : රෙදි මදින්නන් (Pressman) පුහුණු / නුපුහුණු
💠 සුදුසුකම් :
【~】✪ අදාළ ක්ෂේත්රයේ පුහුණුව හෝ අත්දැකීම් ඇති / නැති පුද්ගලයින්.
ආසන්න ප්රදේශවල (කළුතර ) පදිංචි කාර්ය මුහුණත සඳහා මූලික ප්රමුඛතාවය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ LAUNDROMAT ආයතනයේ රෙදි පිරිසිදු කිරීමේ ක්රියාවලියේ විවිධ අංශවල කාර්යයන් ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
කාර්ය සාධන දීමනා, නොමිලේ ආහාර, නිළ ඇදුම් සහ නොමිලේ පුහුණු වැඩසටහන්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත දුරකථන අංක හරහා අප හා සම්බන්ධ වී අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0740211205 / 0342287200
# 📧 ඊ-මේල් ලිපිනය : oshini@laundromat.lk
📪 ලිපිනය : LAUNDROMAT, කළුතර හා කොළඹ ශාඛා.
සංවිධානය පිළිබඳව:
LAUNDROMAT - සුපිරිසිදු ඇරඹුමක්
ශ්රී ලංකාවේ උසස් තත්ත්වයේ අතිනවීන රෙදි සෝදුම් යන්ත්ර වලින් සමන්විත, කොළඹ සහ කළුතර නගරයන්හී පාරිභෝගික ඇඟළුම් සහ හෝටල් රෙදිපිළි පිරිසිදු කිරීමේ විශාලතම ආයතනයයි. අප සමඟ ඔබේ අනාගතය ඇරඹුමට අවස්ථාවක්.