RK Enterprises Pvt Ltd – Red Petty Cash Box (6 Inch)
🔸 Length: 6 Inches
🔸 Width: 4.5 Inches
🔸 Height: 3 Inches
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තැබුවාද? 😔
✔️ මුදල් පිළිබඳ ආරක්ෂාව සම්පූර්ණද? 🙂
✔️ එසේ නම්, අදම අප වෙත පැමිණ ඔබට අවශ්‍ය Cash Box එක වෙන් කර ගන්න.
✔️ ඔබට කැමති වර්ණ සහ ප්‍රමාණ වලින් ලබා ගැනීමේ හැකියාව ඇත.
✔️ ඩිලිවරි පහසුකම්:
කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයක් තුළ භාණ්ඩ ලබා දේ.
භාණ්ඩ ලැබුණු පසු Cash on Delivery ගෙවීම් හැක.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24 ඇතුළත නිවසටම බෙදාහැරේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණිය හැක.
✔️ හොඳම වගකීම් සහ විශ්වාසදායී අලෙවියෙන් පසු සේවාව
✔️ Best Warranty & Excellent After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
📍 Our Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now Open 7 Days a Week & on Public Holidays
👉 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි