RK Enterprises Pvt Ltd – Red Petty Cash Box (6 Inch)
🔸 Length – 6 Inches
🔸 Width – 4.5 Inches
🔸 Height – 3 Inches
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවකම තබාගෙනද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ ඔබට විශ්වාසයක් තිබේද? 🙂
✔️ එසේ නොවේ නම්, අදම පැමිණ ඔබගේ petty cash box එක වෙන් කර ගන්න.
✔️ ඔබට කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ බෙදා හැරීම සිදු කරයි.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත ඔබගේ නිවසටම භාණ්ඩ ලැබෙන සේවාව ඇත.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අපගේ ආයතනයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායී වගකීම් සහ අලෙවියෙන් පසු සේවාව අපෙන්.
✔️ Best warranty & reliable after-sales service.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
📍 අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 දින 07 පුරා සහ නිවාඩු දිනවලද විවෘතයි – Now open 7 days & holidays.