🔐 RK Enterprises Pvt Ltd – Red Petty Cash Box (6 Inch)
📏 මාන (Dimensions):
🔹 දිග – අඟල් 6
🔹 පළල – අඟල් 4.5
🔹 උස – අඟල් 3
🧾 ඔබේ මුදල් සුරක්ෂිතව තබාගන්න...
😟 තවමත් මුදල් ලාච්චුවකද තියනේ?
🙂 ආරක්ෂාව සහ විශ්වාසය සමග සකස් කරන ලද Petty Cash Box එකක් දැන් ඔබටත්!
🔧 විශේෂාංග:
✔️ උසස් තත්ත්වයේ ලෝහයෙන් නිෂ්පාදිතය
✔️ ද්‍රව්‍යය ආරක්ෂා කිරීමට Locks සහිතව
✔️ ඔබට කැමැති වර්ණය සහ ප්‍රමාණය තෝරාගත හැක
✔️ කුඩා ව්‍යාපාර, ශාලා, කාර්යාල සඳහා ඉතා උපරිමය
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව සහ අලුත්වැඩියාව
🚚 බෙදාහැරීම:
📍 කොළඹ දිස්ත්‍රික්කය තුළ – පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක
📦 දිවයින පුරා – පැය 24ක් ඇතුළත ඔබගේ නිවසටම බෙදා හැරේ
📌 අප අමතන්න හෝ පැමිණෙන්න:
🏢 RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha,
Lake Road, Boralesgamuwa
📍 Google Map Location
💵 Cash on Delivery Available
🕐 දින 07 ක්ම විවෘතයි – නිවාඩු දිනවලද