RK Enterprises Pvt Ltd – Red Colour Petty Cash Box (8 Inch Size)
🔸 දිග: අගල් 8
🔸 පළල: අගල් 6
🔸 උස: අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙන ඉන්නවද? 😔😔
✔️ මුදල් සුරක්ෂිතව තබාගැනීම පිළිබඳ ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවාද? 🙂
✔️ එසේ නම්, අදම පැමිණ ඔබට අවශ්‍ය petty cash box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව මෙය ලබා ගැනීමේ පහසුකම ඇත.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ බෙදාහැරීම සිදු කරන අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩ ලබා දේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද, ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අපගේ ආයතනයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ උසස් අලවියෙන් පසු සේවය අපගේ ප්‍රධාන ලක්ෂණයකි.
✔️ Best Warranty & Reliable After-Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
✔️ අපගේ කාර්යාල ලිපිනය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 දැන් අපි සතියේ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි