RK Enterprises Pvt Ltd – Red Colour Petty Cash Box (6 Inch)
🔸 Length: 6 Inches
🔸 Width: 4.5 Inches
🔸 Height: 3 Inches
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් ආරක්ෂාව ගැන ඔබට සැකයක් තිබේද? 🙂
✔️ එසේ නම් අදම පැමිණ ඔබට අවශ්‍ය Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය හා ප්‍රමාණය අනුව ලබාගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින අයට පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම සහ Cash on Delivery පහසුකම.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට කැමති පරිදි භාණ්ඩ මිලදී ගැනීමට සෘජුව අප ආයතනයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායක වගකීම් සහ උසස් After Sales Service.
✔️ Best warranty & professional after-sales support.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
✔️ Our Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now Open 7 Days a Week & on Holidays
👉 දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි....