RK Enterprises Pvt Ltd – Red Color Petty Cash Box (6 Inch)
🔸 දිග: අගල් 6
🔸 පළල: අගල් 4.5
🔸 උස: අගල් 3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක ද තබාගෙන ඉන්නවද? 😔
✔️ මුදල් ආරක්ෂාව සම්පූර්ණයෙන්ම විශ්වාසදායකද? 🙂
✔️ එසේ නම්, අදම පැමිණ ඔබට අවශ්‍ය Red Color Cash Box එක වෙන් කර ගන්න.
✔️ ඔබට කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගත හැකිය.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයක් තුළ භාණ්ඩය ලබා දෙන අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
වෙනත් ප්‍රදේශ සඳහා පැය 24ක් තුළ නිවසටම බෙදාහැරීම සිදු කරයි.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මගින් ලබා ගත හැක.
✔️ ඔබට කැමති පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායක වගකීම් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව.
✔️ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු උසස්ම සේවාවක් 🙂
📍 අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දැන් අපි දින 07 සහ සියලු නිවාඩු දිනවල විවෘතයි!