RK ENTERPRISES PVT LTD – Red Color Petty Cash Box (12 Inch Size)
🔸 දිග – අගල් 11.5
🔸 පළල – අගල් 8.5
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් ආරක්ෂාව ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තිබේද? 🙂
✔️ එසේ නම්, අදම පැමිණ ඔබට වෙන් වූ Cash Box එක ලබාගන්න.
✔️ ඔබට කැමති වර්ණය හා ප්‍රමාණය අනුව ලබා ගැනීමට හැක.
✔️ වේගවත් බෙදාහැරීම
(කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ලබාදෙන අතර, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24 ඇතුළත නිවසටම බෙදාහැරේ.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මඟින් සිදු කරනු ලැබේ.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ අලෙවියෙන් පසු උසස් සේවාව
✔️ Best warranty & reliable after sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
අපගේ කාර්යාල ලිපිනය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 We are open 7 days a week & on holidays
💫 දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි.