RK Enterprises Pvt Ltd – Red Color Petty Cash Box (12 Inch)
🔸 දිග: අගල් 11.5
🔸 පළල: අගල් 8.5
🔸 උස: අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවේ තබාගෙනද? 😔
✔️ මුදල් පිළිබඳ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කරගන්න කැමතිද? 🙂
✔️ එසේ නම් අදම පැමිණ ඔබගේ Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණ සහ ප්‍රමාණ වලින් ලබාගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට පදිංචි අය සඳහා පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ලබාදීම සහ Cash on Delivery පහසුකම.
✔️ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මගින්.
✔️ ඔබගේ අවශ්‍යතාවයට අනුව භාණ්ඩ මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණිය හැක.
✔️ විශ්වාසනීය වගකීම් සහ අලෙවියෙන් පසු උසස් සේවාව.
✔️ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
🏢 අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි....