RK Enterprises Pvt Ltd – Red Color Petty Cash Box (12 Inch)
🔸 Length: 11.5 Inches
🔸 Width: 8.5 Inches
🔸 Height: 3.3 Inches
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් සම්බන්ධ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරුද? 🙂
👉 එසේ නොවේ නම්, අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණ
👉 ඔබට සුදුසු Cash Box එක වෙන් කරගන්න
✔️ ඔබට කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගත හැක.
Delivery පහසුකම්
🔹 කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට
→ පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදීම
→ භාණ්ඩය ලැබූ පසු මුදල් ගෙවීම (Cash on Delivery)
🔹 ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශ සඳහා
→ පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත්
👉 අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ භාණ්ඩ පරීක්ෂා කර ඔබට කැමති පරිදි මිලදී ගැනීමට
👉 අප කාර්යාලයට පැමිණෙන්න
✔️ හොඳම වගකීම් සහ විශ්වාසදායක After Sales Service
✔️ Best Warranty & Professional After-Sales Support
✔️ අලවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
Office Address
🏢 RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි....