Rs 1,450
Description
For sale by
Deynu Hansika
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
පොඩි පොඩි වැඩ වලට සුපිරි Rechargable බ්ලෙන්ඩර් එකක්...
1450/=
380ml mini electric rechargeable blender machine
කරන්ට් එක ගිහින් තිබ්බත් විනාඩියට ජූස් එකක් හදාගන්න මේ වගේ එකක් තිබ්බනම් හොදයි නේද??
Travel කරන අයට ඕනෑම තැනක අරන් යන්න පුලුවන් නිසා මේ වගේ එකක් අරන් තියාගන්න එක නම් ලොකු පහසුවක්..☺
චූටි බබාලගේ කෑම හදාගන්න එකත් දැන් අම්මලට ගොඩක් පහසුවෙන් මේ උපකරණයෙන් කරන්න පුලුවන්..
ඒ විතරක් නෙවෙයි අපේ කෙල්ලො සෙට් එකට Face mask එකක් උනත් මේකෙන් ටක් ගාලා හදාගන්න පුලුවන්..😁
ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් ලබා ගත හැක...
තොග මිලදී ගන්නා විට විශේෂ මිල අඩු කිරීමක් ❤🔥
COD පහසුකම සහිතයි...
අදම ඇනවුම් කරන්න..
දින 2-3 අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට භාණ්ඩ බෙදා හරිනු ලැබේ (Island Wide Delivery Within 2-3 Days 🚚)
භාණ්ඩ අතටම ලැබුණු පසුව මුදල් ගෙවිය හැකිය 💸💸
(Cash On Delivery Available )
භාණ්ඩ ඇනවුම් කිරීමට,
මැසේජ් එකක් දාලා Order එකක් දාන්න...