==================ඇබෑර් තු ===============================
කොළඹ කොලොන්නාව පිහිටි ප්‍රබල ආයුර්වේද වෛද්‍ය ශාලාවක් වන
එම්.කේ. ආයුර්වේද වෛද්‍ය ශාලා ආයතනය සදහා පිලිගැනීමේ නිලධාරී
(කාන්තා/පිරිමි) අවශ්‍යව ඇත.
කොළඹ අවට අය විශේෂ කොට සලකනු ලැබේ.
(අ.පො.ස. සා.පෙල/ අ.පො.ස. උ.පෙල සමත්)
කාන්තා අය සදහා පමණක් නවාතැන් පහසුකම් නොමිලේ සපයනු ලැබේ.
ඔබගේ කැමැත්ත සහ දක්ෂතාව මත ආකර්ෂණීය වැටුප්.
එම්.කේ. ආයුර්වේද වෛද්‍ය ශාලා,
90/10, මීතොටමුල්ල පාර,
කොලොන්නාව.
ඔබගේ අයදුම්පත පහත විද්්‍යූත් ලිපිනයට හෝ සාමාන්‍ය තැපෑලට යොමු
කරන්න.
ඊ මෙල් :jmc@pan.lk
ලිපිනය : එම්.කේ. ආයුර්වේද වෛද්‍ය ශාලා,
90/10, මීතොටමුල්ල පාර,
කොලොන්නාව,