ආකර්ෂණීය සහ ප්‍රියමනාපයි පිළිගැනීමේ නිලධාරියෙක් නිලධාරිනියක් වීමට ඔබත් සිහින දකිනවාද? එහෙනම් මෙන්න ඔබට හොඳම අවස්ථාවක්!
කෑගල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක Receptionist තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
📌 සුදුසුකම්:
🔶වයස අවුරුදු 18 – 35 අතර
🔶උසස් පෙළ විභාගයට පෙනී සිටි අය
🔶පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක
🔶සාමාන්‍ය පරිගණක දැනුම (MS Office, Email) තිබීම විශේෂ වාසියකි
🔶සුහදශීලී, කාර්යක්ෂම සහ වගකීමෙන් වැඩ කළ හැකි විය යුතුය
🔅හිතකර සහ ආරක්ෂිත සේවා පරිසරයක්
🔅සුහදශීලී කාර්ය මණ්ඩලයක් සමඟ වැඩ කිරීමට අවස්ථාව
🔅සරිලන හා ආකර්ෂණීය වැටුපක්
🔅ඉදිරියට වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0704636235
📩 ඔබගේ අයදුම්පත්‍රය අදම WhatsApp කරන්න: 0769664065
👉 ඔබේ වෘත්තීය ගමනේ නව පියවර අදම ආරම්භ කරන්න!