📢 රැකියා අවස්ථාවක්..
📍වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක Receptionist තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🎓 අවශ්‍ය සුදුසුකම්
🔹 වයස 18 – 35 අතර විය යුතුය.
🔹 උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අයදුම් කළ හැක.
🔹 ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක.
🔹 සාමාන්‍ය පරිගණක දැනුම තිබීම අනිවාර්ය වේ
🔹 සුහදශීලී හා වගකීමෙන් වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය
✅ සුහදශීලී සේවා පරිසරයක්
✅ සරිලන හා ආකර්ෂණීය වැටුපක්
✅ පොහොය දින නිවාඩු
✅ පුහුණු / නුපුහුණුO දෙපාර්ශ්වයටම අවස්ථාව
📅 සම්මුඛ පරීක්ෂණ දිනය:2026 / 03 / 22
⏰උදේ 10.00 සිට සවස 2.00 දක්වා
📍ස්ථානය:ජාතික තරුණ සේවා සභාව,
මීරිගම පුහුණු මධ්‍යස්ථානය
📌 පැමිණෙන විට ඔබගේ අයදුම්පත සහ අදාළ සහතිකපත් රැගෙන පැමිණෙන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
📱 074 124 3099
📱 076 966 4065
📱 071 013 0326